Overview
අෂ්ටනාරි සන්දේශය නොහොත් "යුවතියන් අට දෙනෙකු රැගෙන ගිය කාව්]යය පණිවිඩය" යනු ශ්]රී ලංකාවේ පුස්කොළ පිටපත් වල ලියා තිබී සොයා ගන්නා ලද සන්දේශ කාව්]යයකි.මෙම කෘතිය රචනා කර ඇත්තේ උඩරට රාජධානියේ මුල් යුගයේ සත් කෝරළයේ මැටිඔළුව නම් ගම්මානයේ විසූ කවියකු විසිනි.කාන්තාවන් දුතයන් ලෙස භාවිත කර ඇති ප්]රථම සන්දේශ කාව්]යය මෙය බව පෙනේ.මෙම ප්]රකාශනයේ අෂ්ටනාරි සන්දේශය පිළිබඳ පුළුල් සාහිත්]ය ඇගයීමක් හා මෙම සන්දේශයට පදනම්වු සමාජ සහ දේශපාලන පසුතලය තුළින් අනාවරණය වන නුවරකලාවියේ එක් ප්]රභූ පරම්පරාවක ඓතිහාසික බල අරගලයක් පිළිබඳ විශ්ලේෂණයක් අඩංගු වේ.
- | Author: Bandara Bandaranayake
- | Publisher: Bandaranayake Consultancy
- | Publication Date: May 26, 2023
- | Number of Pages: 144 pages
- | Binding: Paperback or Softback
- | ISBN-10: 0645213349
- | ISBN-13: 9780645213348