Overview
කෙටි හැඳින්වීම1. සැපවත් ජීවතයක භූමිකාව ඊමානය සහ කුසල් ක්]රියාවන්වේ.2. මුමින්වරයෙක් තමාට සිදු වු යහපත වෙනුවෙන් අල්ලාහ් ට කෘතඥතාව ප්]රකාශ කිරීමෙන් ද ඉවසීමෙන් ද ජිවිතයට මුහුණ දෙයි. 3. මූමින් නොවන කෙනෙක තමාට වාසියක් ලැබුනහොත් අහංකාරයෙන් සහ ආත්මාර්තකාමි ලෙස එය ප්]රකාශ කරයි.4. එහි ප්]රතිඵලයක් වශයෙන් ඔහුගේ යහ ගුණාංග ක්]රමක්]රමයෙන් හීන වී තිරිසනෙක් බවට ඔහු පත්වීමෙන් ලෞකික ආශාවන් සහ තන්හාව ද ඔහු තුළ අධික වේ.A book translated into Sinhalese in which Sheikh Abdurrahman ibn Nasir as-Sadi emphasized that the brilliance of material civilization should not blind us from the reality of misery that humanity endures. As a result, he tried to uncover religious, realistic reasons and means to achieve the useful ways of having a happy life.
- | Author: Abdur-Rahman Bin Nasir As-Sadi
- | Publisher: Independent Publisher
- | Publication Date: Sep 01, 2024
- | Number of Pages: 36 pages
- | Binding: Paperback or Softback
- | ISBN-10: 6038442162
- | ISBN-13: 9786038442166